සහල් සදහා සහතික මිලක්

Share Button

සහල් සදහා සහතික මිලක් හදුන්වාදිමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කරයි . ලබන වසරේ සිට එය ක්‍රියාත්මකයි වෙළෙඳපලේ පවතින මිලට වඩා රුපියල් දහයක් අඩුවෙන් සහල් අලෙවි කිරිමට සහල් මෝල් හිමියන් එකග වී ඇතැයි ඇමති මහින්ද අමරවිර මහතා කියය.

ලබන මාසයේ සිට පී.එම්. බී. රයිස් නමින් වෙළෙඳපලට සහල් නිකුත් කිරිමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *