යහපාලන රජයේ සමගිය බිඳ දැමීමට උත්සාහ දරන්නේ ද්‍රෝහීන්

Share Button

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව පිහිටවු යහපාලන රජයේ සමගිය බිඳ දැමීමට උත්සාහ දරන්නේ ද්‍රෝහීන් බව ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

දැඩි කැපවීමකින් බිහිකල රජයේ සමගිය ආරක්ෂා කිරීමට කැපවන බව ඇමති මණඩල තිරණ දැනුම් දිම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවේදි ඇමතිවරයා අවධාරණය කලේය. වත්මන් රජය ජනතාවට සහන රැසක් ලබාදී තිබේ.

විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නැතැයි ඇමති ගයන්ත කරුණාතිලක මහතා එහිදි පැවසිය. විදුලි උත්පාදන වියදම් අවම කිරීමේ මං සොයා බැලිම කෙරෙහි අවධානය යොමුවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11