ඉන්දු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර හමුවක්

Share Button

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහල පෙලේ සාකච්ඡාවක් ලබන 20 වනදා පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.නවදිල්ලියේදී හමුව පැවැත්වේ.

අගමැතිතුමාගේ ඉන්දීය නිල සංචාරයේදී විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් . ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුඵ දේශපාලනඥයින් සමග සාකච්ඡා පැවැත්වේ. සාගල රත්නායක. අර්ජුන රණතුංග. මලික් සමරවික්‍රම. යන අමාත්‍යවරු ඇතුඵ පිරිසක්ද සංචාරයට එක්වෙති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *