මිල වැඩි කරන ලෙස ලිට්රෝ සමාගම කළ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි

Share Button

ගෘහස්ථ ගැස් සිලින්ඩරයක මිල වැඩි කරන ලෙස ලිට්රෝ සමාගම කල ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි.

මෙම අවස්ථාවේ මිල වැඩිකිරිමට ඉඩදිය නොහැකි බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. ලිට්රෝ ගෑස් සමාගමේ නියෝජිතයන් ඊයේ හමුවූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *