විස්සයි විස්ස කන්තා ලෝක කුසලානයට – ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

Share Button

ලබන මස 09 වැනිදා සිට 24 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ.

ඒ සදහා 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. කණ්ඩායමේ නායකත්වය චමරී අතපත්තුට හිමිවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *