වර්ජනය නොතකා රියාද් ජගත් ආයෝජන සමුථවට සහභාගි වීමට පාකිස්ථානය තීරණය කරයි

Share Button

සෞදියේ රියාද් නුවර ලබන සතියේ පැවැත්වීමට නියමිත ජගත් ආයෝජන සමුථවට සහභාගි වන බව පකිස්ථානය පවසයි.

මාධ්‍යවේදී ජමාල් කසෝගි තුර්කි කොන්සල් කාර්යාලයේ් දී මරණයට පත්වීමත් සමග ලොව රටවල් රැසක් සමුථව වර්ජනය කර තිබේ.

පකිස්ථාන නව අගමැති ඉම්රාන් ඛාන් පවසන්නේ සෞදි රාජ්‍ය ව්‍යාපාරික හා ආයෝජන වශයෙන් ජගත් මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ ක්‍රියාවලියට සිය සහාය හිමිවන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *