පොළොන්නරුව තඹාල ජල යෝජනා ක්‍රමය අද ඇරඹේ

Share Button

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන රැසකට සෙත සැලසෙන තඹාල ජල යෝජනා ක්‍රමය අල්හිලාල්පුර හිදි අද ඇරඹේ . පිබිදෙන පොලොන්නරුව සිව් වාර්ෂික සංවර්ධන වැඩසටහනට සමගාමිව එය ක්‍රියාත්මකයි.

ආසියානු සංවර්ධන බැංකුව ප්‍රතිපාදන සපයයි. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය පවසන්නේ රුපියල් කෝටි 27 ක් ඊට වැය කරන බවයි තඹාල . අල්හිලාල්පුර . විරපුර. රිෆායිපුර . ලංකාපුර. හා සේවාගම යන ග්‍රාමනිලධාරි වසම්වලට ප්‍රතිලාභ හිමිවෙයි. ප්‍රථම අදියර වෙනුවෙන් කිලෝමිටර් 75 ක ජලනල එලිම අද සිදුවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11