පසුගිය රජයේ අධූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් වර්තමානයේ ජනතාව පීඩාවට පත්ව සිටිනවා -අමාත්‍ය සරත් ෆොන්සේකා

Share Button

පසුගිය රජයේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටී ජනතාව පීඩාවට පත්ව සිටින බව ෆීල්ඩ්මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. පසුගිය රජය ජනතාවට ආර්ථික සහන ලබානොදුන් බව ඔහු සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී කිවේය. වත්මන් රජය බලයට පත්වු දින සිට ජනතාවට විවිධ සහන ලබාදුන්නේය. තවදුරටත් බඩු මිල පසුගිය රජයට වඩා අඩු බව ඔහු පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *