කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන සියලු දුම්රිය වල ප්රමාදයක්
සංඥා දෝෂයක් හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන සියලු දුම්රිය ප්රමාදවී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඊයේ රාත්රියේ ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් සංඳා පද්ධතියෙහි දෝෂ හටගෙන තිබේ.