කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන සියලු දුම්රිය වල ප්‍රමාදයක්

Share Button

සංඥා දෝෂයක් හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන සියලු දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඊයේ රාත්‍රියේ ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් සංඳා පද්ධතියෙහි දෝෂ හටගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *