ආසියාවේ කොටස් වෙළෙඳපොල පහතට

Share Button

අමෙරිකාවේ වෝල්ස්ට්‍රීට් කොටස් වෙළෙඳපොල දත්ත අනුව ආසියාවේ රටවල් කිහිපයක කොටස් වෙළෙඳපොල ගණුදෙනු පහත වැටී ඇති බව අනාවරණ වෙයි.

ඒ අනුව ටෝකියෝ කොටස් වෙළෙඳපොල සියයට 3 කින් පහත වැටී ඇත. මෙම තත්වය තාක්‍ෂණීක අංශයේ කොටස් වෙළෙඳපොල අගයන් කෙරෙහිද දැඩිව බලපා ඇත.

2011 වසරෙන් පසු එම අංශයේ විශාලම පසුබෑම අද පෙන්නුම් කළේය. චීන අමෙරිකානු ශිතල වෙළෙඳ යුද්ධය මෙම කඩා වැටීම සදහා ප්‍රධාන හේතුවක් වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *