ජාතික වප් මගුල් මංගල්‍යය තිස්සමහාරාමදී

Share Button

ජාතික වප් මගුල් මංගල්‍යය හෙට තිස්සමහාරාම ඵෙතිහාසික සඳගිරිගොඩ වෙල් යායේ දී පැවැත්වේ. නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

නව ධුරයට පත් වීමෙන් පසු ඔහු සහභාගි වන පළමු නිල උත්සවය ද මෙය වනු ඇත. කෘෂිකර්ම අමාත්‍යංශය මෙය සංවිධාන කරයි. මෙහිදී විහාරස්ථානයක ඉදිකෙරෙන පළමු පලතුරු ජෛව විවිධත්ව පලතුරු උද්‍යානය ද ජනාධිපතිතුමා අතින් විවෘත වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11