ඉන්දුනීසියානු ගුවන් යානයක් අනතුරට ලක් වේ

Share Button

මගීන් 188 දෙනෙකු සමඟ ඉන්දුනීසියානු ගුවන් යානයක් අනතුරට ලක් වෙයි.

ජාකර්තා ගුවන්  තොටුපලින් ගුවන් ගත වී සුළු වේලාවකට පසුව යානය සමඟ පැවැති සන්නිවේදන සබඳතා බිඳ වැටුණු බව අදාළ නිළධාරීහූ පවසති.

දිවි ගලවා ගත් පිරිස පිළිබඳව මේ දක්වා කිසිදු තොරතුරක් ලැබී නැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11