කොටස් වෙළඳපොළ ඉහළට

Share Button

කොළඹ කොටස් වෙළඳපොළේ සියළු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 115 කින් ඉහළ ගොස් තිබේ.

අද (29) මධ්‍යහ්න 12.30 ට පමණ එම අගය වාර්තාවූයේ ඒකක  5947.45 ක් ලෙසය. එය 1.98 % කින් ඉහළ යාමකි.

මේ අතර  S&P SL20  දර්ශක අගය වාර්තා වූයේ 3056.77 ක් ලෙසය. මධ්‍යහ්න 12.30 වන විට එය ඒකක 59.44 කින් ඉහළ ගොස් ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *