එංගලන්ත සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගය කොළඹදී හෙට

Share Button

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගය කොළඹ එන් සී සී ක්‍රිඩා පිටියේදී හෙට සහ අනිද්දා පැවැත්වේ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායමේ නායකත්වයට ලහිරු තිරිමාන්න පත්කර ඇත. යොවුන් ක්‍රිඩකයන් රැසක් මෙම සංචිතයට කැදවා තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *