කලිඩා ෂියා මහත්මියට වසර හතක බරපතල වැඩ සහිතව සිරදඩුවම්

Share Button

බංග්ලාදේශයේ බී එන් පී පක්ෂයේ නායිකා කලිඩා ෂියා මහත්මියට වසර හතක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම කෙරේ.

ඩකා හි විශේෂ අධිකරණයක් මගින් මෙම දඩුවම නියම කර ඇති අතර ෂියා මහත්මිය අගමැතිධුරය දැරූ සමයේ මෙම පුණ්‍යාධාර භාරයට ඇමරිකානු ඩොලර් තුන්ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් රැස් කර ගෙන ඇති ආකාරය හෙළි කර නොමැත. තවත් තිදෙනෙකුට ද මෙලෙස සිර දඩුවම් නියම කර ඇත.

එක් අයෙකුට බංග්ලාදේශ මුදලින් ටකා ලක්ෂ 10 බැගින් දඩ නියම කර ඇති අතර එය පැහැර හරින්නේ නම් තවත් මාස හයක කාලයක් සිර දඩුවම් විදීමට සිදුවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *