රැජිනි ඛාන්ගේ නවතම චිත්‍රපටය කාලා අද සිට

Share Button

රැජිනි ඛාන්ගේ නවතම චිත්‍රපටය කාලා අද සිට කර්නාටක ප්‍රාන්තයේ සිනමාහල් 150 ක ප්‍රදර්ශනය ඇරඹේ. කෙසේ වුවත් මෙම චිත්‍රපටයට පාර්ශව ගණනාවකින් විරෝධතා මතුවී තිබේ. එමනිසා ප්‍රදර්ශනය කෙරෙන සෑම සිනමා ශාලාවකටම පොලිස් ආරක්‍ෂාව ලබාදී ඇත. කර්නාටක ප්‍රධාන අමාත්‍යවරයාද කර්නාටක චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ එය තිරගත නොකරන ලෙසයි.. එය දේශපාලනය. අධිකරණය ඇතුඵ අංශ කිහිපයකටම බලපෑම් එල්ල කරන චිත්‍රපටයක්වීම ඊට හේතුවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *