මුදල් අමාත්‍යාංශයටත් නව ලේකම්වරයෙක්

Share Button

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ආර් ආටිගල මහතා පත් කර තිබේ.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වැඩබලන සභාපති, ලංකා බැංකුවේ අධ්‍යක්ෂ ධුරය හෙබවු ආටිගල මහතා ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙකු ද වේ.

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර  ඇති ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *