නව විදේශ කටයුතු ඇමති වැඩ බාර ගනියි

Share Button

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා, ඊයේ  (30 )  විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

මෙම අවස්ථාවේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍යාංශයට පැමිණි නව අමාත්‍යවරයාව  පිළිගනු ලැබිණි.

සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය අමුණුගම මහතා විසින්  අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ඇමතීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *