ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දි

Share Button

ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දි අද නිරාවරණය කෙරිණි . ඉන්දිය නිදහස් සටනේ පුරෝගාමි නායකයෙකු වන සර්දාර් වල්ලබායි පටෙල් මහතාගේ 193 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඒ මහතාගේ පිළිරුවක් එහි ඉදි කර තිබෙ.්

පිළිරුව අද නිරාවරණය කළ ඉන්දිය අගමැති නරේන්දු මෝදි මහතා පැවසුවේ එය සමගියේ ප්‍රතිමාව ලෙස නම් කරන බවයි. ප්‍රතිමාවේ උස මීටර් 182 කි. වැය කෙරෙන මුදල රුපියල් කෝටි තුන්දහසකට ආසන්නයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *