කෂෝගීගේ මරණය ගැන තුර්කියෙන් නිල වාර්තාවක්

Share Button

ඝාතනය කෙරුනු මාධ්‍යවේදී ජමාල් කෂෝගි සම්බන්ධයෙන් නිල වාර්තාවක් ලබාදීමට සුදානම් බව තුර්කි රජය පවසයි. තුර්කියේ ඉස්තාන්බුල් තානාපති කාර්යාලයේ දී ඔහු ඝාතනය කෙරිණ. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නිල වාර්තාව ලබාදීමට තුර්කි රජය අදාල බලධාරීන්ට උපදෙස් දී තිබෙ.්

ඝාතනය කෙරුනු මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඇමරිකාවේ මාධ්‍ය ආයතනයක සේවය කළ අතර ඔහු සෞදි රජු දැඩි ලෙස විවේචනය කළ මාධ්‍යවේදියෙකි. සිය දික්කසාදය ලබා ගැනීම සදහා අදාල ලිපි ලේඛන භාරදීමට ඉස්තාන්බුල් තානාපති කාර්යාලයට ඇතුඵ වු විට ඔහු ඝාතනය කළ බවට පැහැදිලි සාක්ෂි තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *