රාජකාරියට ආ නිලධාරීන්ට පහර දුන්නැයි අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් පැමිණිලි

Share Button

අරලියගහ මන්දිරයේ රාජකාරී සදහා පැමිණි රාජ්‍ය නිලධාරීන්ට පහර දී තර්ජනය කිරිම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් එස්. සමරසේකර මහතා පොලිසියට පැමිණිලි කරයි.

නිල වශයෙන් වැඩ ආරම්භ කිරීමට පැමිණි සේවකයින්ට යම් දේශපාලන කණ්ඩායම් මේ ආකාරයට බාධාකර ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා අවධාරණය කරයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කොට අදාල පාර්ශවයන් හදුනා ගැනීමට පොලිසිය ක්‍රියා කරයි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *