නව තානාපතිවරුන් 4ක් ජනපතිට අක්තපත්‍ර දෙති

Share Button

ශ‍්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු සිවුදෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත‍්‍ර බාර දී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප‍්‍රංශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටිති. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන පරිදි පහත නම් සඳහන්  තානාපතිවරුන් මෙලෙස අක්තපත්‍ර බාර දී තිබේ.

  1. Mrs. Alaina Teplitz    – Ambassador – designate of the United State of America
  2. Mr. Akira Sugiyama    – Ambassador – designate of Japan
  3. Mr. Eric Lavertu- Ambassador – designate of the Republic of France
  4. Mr. Ashraf Haidari    – Ambassador – designate of the Islamic Republic of Afghanistan

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10