කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට

Share Button

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6122.52 දක්වා ඉහළ ගොස් තිබේ. එය පෙර දිනට සාපේක්ෂව 169ක ඉහළ යෑමකි. මේ අනුව 2.84%ක් වර්ධනයක් අද දවස තුළ වාර්තා වී තිබෙනවා.

S&P SL 20 දර්ශක අගය වාර්තා වුයේ ඒකක 3227.66 ක් ලෙසය. එය ඒකක 143.58 ක ඉහළ යාමකි. සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම මිලියන 1501 කි. හුවමාරු වු කොටස් ප්‍රමාණය මිලියන 53 ඉක්මවා තිබෙනවා.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11