අනුරාධපුර දිස්ත්‍රික්කයේ වි වගාවේ වැඩි ව්‍යාප්තියක්

Share Button

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් හෙක්ටයාර් දස දහසක වි වගා කිරීමට තීරණය කර ඇතැයි දිසා ලේකම් ආර් එම් වන්නිනායක මහතා කියයි. මීට පෙර හෙක්ටයාර් එක්ලක්ෂ විසිඑක්දහසක වී වගා කිරීමට සැලසුම්කර තිබිනි.

දේශගුණික වෙනස්විම් සැලකිල්ලට ගෙන එම ප්‍රමානය ඉහළ නැංවීමට තිරණය කළ බව දිසා ලේකම්වරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *