වත්මන් අගමැතිගේ පත්කිරීම කිසිඳු විදේශ බලවේගයකට අභියෝග කල නොහැකියි

Share Button

2015 මැතිවරණ තුල සිදුවු ආකාරයට විදේශිය අතපෙවීම් රටට අවශ්‍ය නොවන බව පුජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමින්වහන්සේ පවසති. රටේ පවතින දේශපාලනික ගැටඑ සඳහා රට තුලින්ම විසඳුම් සොයාගත හැකි බව උන්වහන්සේ පැවසුවේ ගෝලිය ශ්‍රි ලාංකීක සංසදය ඊයේ පැවැත්වු මාධ්‍ය හමුවකදීය.

ජනාධිපතිතුමා විසින් සිදුකරනු ලැබු වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ පත්කිරීම කිසිඳු විදේශ බලවේගයකට අභියෝග කල නොහැකි බව ආචාර්යය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

රටේත් තමාගේත් ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිතුමා ගනුලැබූ මෙම තිරණය ඉතා නිවැරදි බව ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සඳහන් කරයි. හිටපු අගමැතිවරයා බලයේ සිටි සෑම අවස්ථාවකදිම දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කල බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11