ඉන්දියානු ජාතිකයෙක් කටුනායකදී අත් අඩංගුවට

Share Button

විදේශ මුදල් තොගයක් නීති විරෝධී ලෙස රටින් පිට කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අද (2) අත් අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළේ රේගුව විසින් අත් අඩංගුවට ගත් මොහු සතුව තිබී දෙකෝටි හැත්තෑ හතර ලක්ෂයක් වටිනා ස්ටර්ලිං පවුම් , යූරෝ සහ සෞදි රියාල් යන විදෙස් මුදල් තොගයක් සොයා ගෙන ඇති  බව වාර්තා වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *