ප්‍රචණ්ඩකාරීව හැසිරෙන සරණාගතයන්ට ඇමරිකානු ජනපතිගෙන් තර්ජනයක්

Share Button

හමුදා අංශ සාමාජිකයන්ට හා පොලීසියට එරෙහිව ප්‍රචන්ඩ ලෙස හැසිරෙන සරණාගතයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි. සරණාගතයන් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරවලින් මෙක්සිකානු දේශ සීමා ආරක්ෂක භටයන් දැඩි ලෙස තුවාල ලබා ඇත.

මේ ආකාරයෙන් ඇමරිකානු ආරක්ෂක අංශවලට ගල් ප්‍රහාර එල්ල වුවහොත් එය ගිනි අවි ප්‍රහාරයක් වශයෙන් සලකා කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. මුහුණට වැදෙන ගල් පහරක් හා වෙඩි උණ්ඩයක් අතර කිසිදු වෙනසක් නැතැයි ඔහු අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *