ඉරානයට එරෙහිව සදුදා සිට යලි සම්බාධක

Share Button

ඉරානයට එරෙහිව ලබන 05 වැනිදා සිට යලි සම්බාධක පැනවිමට අමෙරිකාව සූදානම් වෙයි. 2015 ඉරානය සමග ඇති කර ගනු ලැබු න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඉවත් කරනු ලැබු. සම්බාධක මේ යටතේ යලි පැනවිමට පියවර ගෙන ඇත.

බලශක්ති . නාවික . සහ බැංකු යන අංශ ඉලක්ක කර ගනිමින් සම්බාධක පැන වේ. කෙසේවුවත් ඉරානයෙන් තෙල් ආනයනය කරන රටවල් 08 ක් සදහා සම්බාධක නොපැමිණවිමට අමෙරිකාව තීරණය කර ඇත . ඒ යටතේ යුරෝපා කොමිසමට අයත් රටවල් 08 ක් මෙහිදි නිදහස් කෙරුණු ඇතැයි විශ්වාස කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *