සිටි.එෆ්.එම්. සේවය අද සිය 29 වන සංවත්සරය සමරයි

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි. එෆ්.එම් සේවය අද සිය 29 වන සංවත්සරය සමරයි.

සිංහල භාෂාවෙන් එෆ්.එම් තරංගමාලා ඔස්සේ වැඩසටහන් ආරම්භ කළ ශ්‍රි ලංකාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය ලෙස එය ඉතිහාසයට එක් වී ඇත. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ද එහි වැඩසටහන් විසුරුවා හැරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *