ෂෙල් ගෑස් සමාගමේ පුර්ණ අයිතිය ශ්‍රී ලංකා රජයට පවරාගෙන අදට වසර 8 ක්

Share Button

වසර 15 ක් පෞද්ගලික සමාගමක්ව පැවැති ෂෙල් ගෑස් සමාගමේ පුර්ණ අයිතිය ශ්‍රී ලංකා රජයට පවරාගෙන අදට වසර 8 ක් සපිරෙයි. ෂෙල්ගෑස් සමාගමේ කොටස්වලින් සියයට 51 ක් සහ සීමාසහිත ෂෙල් ටර්මිනල් සමාගමේ කොටස් සම්පුර්ණයෙන්ම එහිදී රජයට පවරා ගනු ලැබීය.

ඒ අනුව රජයේ අයිතිය හා කලමානකරණය සහිතව ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව සමග ක්‍රියාත්මක වන ලිට්‍රෝ සමාගම යටතේ එල්. පී ගෑස් ගෙන්වීම. ගබඩා කිරිම සහ බෙදාහැරීම ආරම්භ කෙරිණි. ලිට්‍රෝ සමාගම 2010 නොවැම්බර් 03 වැනිදා සිට ක්‍රියාත්මක විය. ෂෙල්ගෑස් ලිට්‍රෝ ගෑස් නමින් වෙළෙඳපොලට නිකුත් කිරිම 2010 දෙසැම්බර් 15 වැනිදා ආරම්භ විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *