නව රජයට ජනතා සහාය පළ කිරීමේ ජන බලවේගය පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී හෙට පස්වරුවේ

Share Button

මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධුරයට පත්වීම ජනතාව ලැබු ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම ජයග්‍රහණය සැමරීම සදහා ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති. නව රජයට සහාය පළ කිරීම සදහා හෙට පස්වරු 1.30 ට පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී ජනතාවගේ කැමැත්ත ප්‍රදර්ශනය කිරීමක් සිදුවේ. එම ජන බලවේගයට සහාය දැක්වීම සදහා සහභාගි වන ලෙස ඔහු මෙරට සියලු ප්‍රගතිශීලිී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *