සම්බාධක හමුවේ ලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල ඩොලර් 77 ඉක්මවා නොයනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති

Share Button

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය අද පැනවීමට නියමිත සම්බාධක හමුවේ පවා ලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල ඇමරිකානු ඩොලර් 77 ඉක්මවා නොයනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති. සම්බාධක හමුවේ ලෝක වෙළූඳපලට සැපයෙන තෙල් ප්‍රමාණයෙන් දෛනිකව බැරල් මිලියනයක පමණ අඩුවක් සිදුවනු ඇත. එය ලෝක ඉන්ධන සැපයුමට විශාල බලපෑමක් නොකරනු ඇතැයි විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *