චීනය ආනයන සඳහා ඩොලර් ට්‍රිලියන 40 ක් වැය කිරීමට සුදානම්

Share Button

ඉදිරි වසර පහලොවේදී චීනය විසින් සිදුකරනු ලබන ආනයනවල වටිනාකම ඩොලර් ට්‍රිලියන 40ක් දක්වා ඉහළ යන බව චින ජනාධිපති ෂී ජින් පින් මහතා කියයි. මේ වන විට ඩොලර් ට්‍රිලියන 30ක පමණ ආනයන සිදුකරනු ලැබේ ෂැන්හයි හී පැවති චිනය ප්‍රථම වරට සංවිධානයකල ආනයනය එක්ස්පෝ ප්‍රදර්ශනයේදී ඔහු මේ බව පැවසීය.

රටවල් 80 ක රාජ්‍ය නියෝජිතයෝ ඊට සහභාගි වෙති. මේ වන විට ලොව හොඳම අපනයනකරු වන්නේ චිනයයි. එරටේ ආනයන සඳහා ප්‍රදර්ශනයක් පැවැත්වු සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙය සැලකේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *