අද දිනයේදි ගිගුරුම් සහිත වැසි

Share Button

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි හා ගිගුරුම් සහිත වැසි පිළිබඳව විශේෂ අනතුරු ඇගවිමේ නිවේදනයක් නිකුත් කරයි. නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ අඩු පීඩන තත්ත්වයක් පෙන්නුම් කෙරිණ. මේ හේතුවෙන් අද දිනයේදි දිවයිනට බලපාන වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.

සබරගමුව . මධ්‍යම . ඌව් . නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමිටර් 150 ඉක්ම වු තද වැසි අපේක්ෂා කෙරේ ඊයේ දිනයේදි වැඩිම වර්ෂාපතනයක් වාර්තාවි ඇත්තේ රත්නපුර සුරියකන්ද ප්‍රදේශයටයි . එය මිලිමිටර් 169 යි දශඹ 2 ක් ලෙස වාර්තා විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *