ඇමෙරිකාව හා චීනය අතර විශේෂ සාකච්ඡාවක් ලබන සිකුරාදා

Share Button

ඇමෙරිකාව හා චීනය අතර විශේෂ සාකච්ඡාවක් ලබන සිකුරාදා පැවැත්වෙයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් තානාපති හා ආරක්ෂක මට්ටමින් එය පැවැත්වෙන බවයි. දේශපාලන හා ජාත්‍යන්තර වශයෙන් මතුවී ඇති කරුණු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *