මුහුදු ප්‍රදේශයේ සුළං තත්වයේ වැඩි වීමක්

Share Button

නිරිත දිග මෝසම සක්‍රීය වීමෙන් දිවයින අභ්‍යන්තරයේ හා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්වය ඉදිරි දින කීපය තුළ වැඩි විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බස්නාහිර ,සබරගමුව , දකුණු , මධ්‍යම සහ වයඹ පළාත් වල ඇති වන අතර මි.මී. 100 ට වඩා වැසි සබරගමුව සහ මධ්‍යම පළාත් වල සහ කළුතර , ගාල්ල, ,මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට ඇති විය හැක. දිවයින හරහා විශේෂයෙන් දකුණු , මධ්‍යම , උතුරු, උතුරු මැද සහ වයඹ පළාත් වල ද මොණරාගල දිස්ත්‍රික්ක යේද විටින් විට හමන සුළං පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11