ඉරානයෙන් තෙල් මිලදී ගැනීමට රටවල් 8 කට තාවකාලික නිදහස

Share Button

ඉරානයෙන් තෙල් මිලදී ගැනිම සඳහා ඉන්දියාව ඇතුඑ රටවල් 8 කට තාවකාලික නිදහසක් ලබාදි ඇතැයි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි.

චීනය ඉතාලිය. ග්‍රීසිය. ජපානය. දකුණු කොරියාව තායිවානය සහ තුර්කිය ඒ අතර වෙයි. මෙම සියලු ගෙවීම් කටයුතු විදේශීය ගිණුමක් හරහා සිදුවන බව පොම්පියෝ මහතා කියා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *