කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් – මහා සංඝරත්නය ජනපතිගෙන් ඉල්ලති

Share Button

හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින්වහන්සේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී. පසුගිය කාලය තුල රටේ පුජනීයත්වයෙන් සලකන බෞද්ධ භික්ෂූන්වහන්සේ හෑල්ලුවට ලක්කරමින් කල ක්‍රියාකලාපය සහ කාදිනල් හිමිපානන් පවා හෑල්ලුවට ලක්කරමින් කල ප්‍රකාශ පිළිබඳව කනගාටු වන බව උන්වහන්සේ පවසති.

රට මුහුණ දුන් දැවෙන ගැටඑ වලින් මුදා ගැනිම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය භාරගැනිමට සිදුවු බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ පවසති. ජනතා බලවේගයට රටේ නායකයා පවා වෙනස් කිරීමට හැකියාවක් ඇති බව මෙමගින් ලෝකයට ඔප්පු කර පෙන්වු බව උන්වහන්සේ පෙන්වා දෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *