සංක්‍රමණිකයන් දෙදහසක් මධ්‍ය ධරණී මුහුදේදී මරුට

Share Button

මේ වසරේ ගත වූ කාලය ඇතුලත යුරෝපා රටවල් කරා පැමිණෙන ගමනේදී නීති විරෝධී සංක්‍රමණිකයන් දෙදහසකට අධික පිරිසක් මධ්‍ය ධරණී මුහුදේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ දත්තවලට අනුව යුරෝපයට ළගාවීමට සමත්ව ඇති සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ පන්දහසකි. 2014 වසරට සාපේක්ෂව මෙම සංඛ්‍යාව අඩුවෙමින් පවතී. එහෙත් මරණයට පත්වන්නන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතින බව කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක චාර්ලි යැක්ස්ලි පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *