කැමරුන් රාජ්‍යයේ පැහැරගත් දරුවන් යලි දෙමව්පියන් යටතට

Share Button

බෙදුම්වාදී කණ්ඩායම් පැහැර ගනු ලැබු කැමරූන් රාජ්‍යයේ පාසල් සිසුන් යලි නිදහස් කර ඇතැයි වාර්තාවේ. පැහැරගත් සිසුන් 78 දෙනෙකු මේ වනවිට දෙමව්පියන් භාරයට පත් කළ බව කැමරූන් රජය පවසයි.

මෙසේ පැහැරගත් අය අතර ගැහැණු සහ පිරිමි ළමයි වෙති. පැහැරගන් ළමයින්ගෙන් කිහිප දෙනෙක් ඝාතනය කර ඇති බවද වාර්තාවේ. ඔවුන්ගේ ශරීරවල කොටස් අලෙවි කිරීමේ අරමුණින් මෙම ළමයින් පැහැර ගත් බව බෙදුම්වාදි කණ්ඩායම් පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *