කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Share Button

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය . කථානායක කරු ජයසුරිය මහතාට එරහිව පැමිණිල්ලක් ගොනු කරයි. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙ.් ආරම්භයේ දී නව අගමැතිවරයා පිළිගෙන දින කිහිපයක් ඇතුලත සිය ස්ථාවරය වෙනස් කිරීමට හේතු වු කරුණු සහිතව පැමිණිල්ල ගොනු කර තිබෙ.් එම සංගමය පවසන්නේ කථානායකවරයා ව්‍යවස්ථා විරෝධීව සදාචාර විරෝධීව . බහුතර ජනතාවගේ අභිලාෂයට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරන බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය තීරණය කිරීම සදහා ඊයේ පස්වරුවේ පක්ෂ නියෝජිතයින්ගේ නිල නොවන හමුවක් කථානායක කාර්යාලයේදී පවත්වා තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *