වසරේ මුල් මාස අටේදී නව හෝටල් 29 ක්

Share Button

වසරේ මුල් මාස අටේදී නව හෝටල් 29 ක් ආරම්භ කිරීමට මූල්‍ය ආයෝජන සිදුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඉන් හෝටල් 24 ක ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. මෙම හෝටල්වල කාමර 878 ක් ස්ථාපිත වේ. සංචාරක සංවර්ධන අධිකාරියටද නව හෝටල් 100 ක් ආරම්භ කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *