ජාතීන් හා ආගම් අතර සංහිදියාව ගොඩනැංවීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට වාසුදේව නානායක්කාර ඇමතිවරයාගෙන් ප්‍රතිඥා.

Share Button

ජාතීන් හා ආගම් අතර සම්බන්ධතාව වර්ධනය කරමින් රට තුළ සංහිදියාව ගොඩනැංවීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ජාතික ඒකාබද්ධතා සංහිදියා හා ජාතික භාෂා ඇමති වාසුදේව නානායක්කාර මහතා කියයි. අද පෙරවරුවේ සිය ඇමති ධුරයේ රාජකාරී ආරම්භ කරමින් ඔහු එම ප්‍රතිඥාව දුන්නේය. ලබන බදාදා රැස්විී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය නව රජය සතු බවත් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *