අධික වැසි නිසා විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

Share Button

අද අලුයම සිට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල පිහිටි ජල පෝෂක ප්‍රදේශ වලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇති බව නෝට්‍රන්බ්‍රිජ් පොලීසිය පවසයි. අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් ද අද අළුයම විවෘත කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *