නවදිල්ලි අගනුවර පරිසර දුෂණය ඉහලට

Share Button

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පරිසර දුෂණය අසාමාන්‍ය අන්දමින් ඉහල යයි. දිපවාලී උත්සවය නිමිත්තෙන් එහි ජනතාව අසිමිතව ගිනිකෙළි භාණ්ඩ දැල්වීම ඊට හේතුවයි. අද පෙරවරුවේ මුඵ නගරයම රසායනික ද්‍රව්‍ය මුසු මීදුමකින් වැසි ගොස් තිබින.

අගනුවර පවතින අධික වායු දුෂණය හේතුවෙන් දිපවාලි උත්සවය වෙනුවෙන් පැය දෙකක පමණ කාලයක් පමණක් ගිනිකෙළි භාණ්ඩ දල්වන්නැයි ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත්කර තිබුනද ජනතාව එය නොසලකා ක්‍රියාකර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *