එක්සත් ජාතික පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් එය පරාජය කරනවා – මන්ත්‍රි ඩිලාන් පෙරේරා

Share Button

ජනාධිපතිතුමා නව අගමැතිවරයා පත්කිරීම ව්‍යවස්ථාවට හා නීතියට පටහැනි නම් රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයේ පිහිට නොපතන්නේ මන්දැයි මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ප්‍රශ්න කළේය.

එක්සත් ජාතික පක්ෂයට දැන් කළ හැක්කේ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම පමණි. එලෙස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් එය පරාජය කිරීමේ හැකියාව රජය සතු බව ඔහු සදහන් කළේය. කථානායකවරයා තම දේශපාලන අපේක්ෂා වෙනුවෙන් ධුරය අවභාවිත කරන බවට ඔහු චෝදනා කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *