අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරට

Share Button

මහබැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්ෆෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන දෙදෙනාලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙති.

ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම නියෝගය කළේය. බැදුම්කර ගණුදෙනුවේ විමර්ෂණ ජනාධිපති කොමිසමට විකෘති කළ සංයුක්ත තැටි ලබාදීමේ සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනා ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *