රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කල ආකාරයටම ජනාධිපතිතුමා නව අගමැතිවරයා පත්කර ඇතැයි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා කියයි

Share Button

2015 වසරේ ජනවාරි මස රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කල ආකාරයටම ජනාධිපතිතුමා නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත්කර ඇතැයි ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියු ගුනසේකර මහතා පවසයි. එම පක්ෂ මුලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු පැවසුවේ 19 වැනි සංශෝධනයෙන් එම බලතල වෙනස්කර නැති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *