ඇමරිකානු උප ජනාධිපතවරයා ජපානයේ සංචාරයක

Share Button

ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා නිල සංචාරයක් අරඹමින් ලබන සදුදා ජපානයට පැමිණෙයි. එහිදී ඔහු ජපානයේ ඉහල පෙළේ නිලධාරීන් හමුවී ජපානය හා උතුරු කොරියාව අතර සහයෝගිතාව වර්ධනය කිරීම සහ පවතින සෙසු ගැටඵ් පිළිබදව සාකච්ඡා කරනු ඇත.

ඇමරිකාව සහ ජපානය අතර ආර්ථික සම්බන්ධතා පිළිබදවද එහිදී අවධානය යොමු කෙරේ. ඇමරිකානු උප ජනාධිපතිවරයා පැපුවා නිව්ගිනියාවේ පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගිතා සමුඵවට ද සහභාගි වෙයි. ඔහු ජපානයේ සංචාරයක නිරත වන්නේ ඉන් අනතුරුවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *