ජෝර්දානයට ගංවතුර තර්ජන

Share Button

ජෝර්දානයට ගංවතුර තර්ජන එල්ල වෙයි. නගර රැසක් ජලයෙන් යටවී තිබේ. ප්‍රෙට්ා නගරයට අයහපත් කාගුණයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබේ. එහි විදෙස් සංචාරකයින් හාරදහසක් පමණ අවතැන්ව සිටින බව වාර්තා වෙයි. ඔවුන් මුදා ගැනීමේ කටයුතු දැන් ක්‍රියාත්මකයි.

ආරක්ෂක අංශ පවසන්නේ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 07 දක්වා ඉහල ගොස් ඇති බවයි. අම්මාන් අගනුවරට ද බලපෑම් එල්ලවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *